2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ 2016 සැප්තැම්බර් 1 වන දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අන්‍යොන්‍ය අවබෝධතාව සහ එකිනෙකා පිළිබඳ ව දක්වන සහයෝගීතාව සහ සැලකිල්ල පදනම් කර ගෙන එක් එක් ආයතනයට අදාළ ජාතික ව්‍යවස්ථාපිත රාමුව තුළ හිඳිමින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථය වේ.















The sixth edition of “A Step by Step Guide to Doing Business in Sri Lanka” has been now published by the Central Bank of Sri Lanka (CBSL). This publication contains useful regulatory information on starting, operating and closing a business enterprise in Sri Lanka. As proposed by the relevant institutions, the necessary amendments up to the first quarter of 2016 are incorporated into this edition.