මහ බැංකු පනත යටතේ වන ප්‍රසිද්ධ රෙජිස්ටරය - රීති සහ විධාන
26.11.2024 ගැසට් අංක. 2412/09 ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළදපොළ කටයුතු සඳහා වන 2024 අංක 1 දරන රීති
25.09.2024 ගැසට් අංක. 2403/27 ශ්‍රී ලංකා මහ බැංකුවේ නව විශ්‍රාම යෝජනා ක්රමයෙහි රීති
01.07.2024 ගැසට් අංක. 2391/02 2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති
20.05.2024 ගැසට් අංක. 2385/03 2024 අංක 01 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා නම් කිරීම සඳහා වන රීති