මාතර දිස්ත්‍රික්කයේ මල් වගාවේ නියුතු ව්‍යවසායකයන් සඳහා සඳහා සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ මල් වගාවේ නියුතු ව්‍යවසායකයන් සඳහා සඳහා සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාව 2019 ජූනි මස 25 වන දින මිරිජ්ජවිල, වියළි කලාපීය උද්භිද උද්‍යානයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 38 ක් සහභාගී විය.

“භාණ්ඩ අපනයන/ආනයන ක්‍රියාවලිය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින සංවර්ධන නිලධාරීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “භාණ්ඩ අපනයන/ආනයන ක්‍රියාවලිය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 06 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්

“2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ  ගුරුවරුන් සඳහා සංවිධානය කරන ලද “2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 27 වන දින ගාල්ල ක

"මූල්‍ය සාක්ෂරතාවය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 11 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

“2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා සංවිධානය කරන ලද “2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කා

"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය ඇතිව මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 201

"ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ වැඩසටහන” සහ “පාරිභොගික සේවා පිළිබඳ පුහුණු වැඩසටහන“

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ ආහාර තාක්ෂණ නිෂ්පාදනයන් සිදු කරන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ වැඩසටහන” සහ “පාරිභොගික සේවා පිළි

"මෘදු සෙල්ලම් බඩු නිෂ්පාදන පුහුණු වැඩසටහන”

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ මෘදු සෙල්ලම් බඩු නිෂ්පාදනයන් සිදු කරන ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "මෘදු සෙල්ලම් බඩු නිෂ්පාදන පුහුණු වැඩසටහන” 2019 මැයි මස 27 සහ 28 දිනයන් හි දී වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ද

"ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය" පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය" පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන 2019 මැයි මස 24 වන දින වලස්මුල්ල කොහොලාන ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 47 ක් සහභාගී වූහ.

"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය ඇතිව තිහගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මැයි මස 13 වන ද

Pages