"මූල්‍ය සාක්ෂරතාවය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 11 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.