මාතර දිස්ත්‍රික්කයේ මල් වගාවේ නියුතු ව්‍යවසායකයන් සඳහා සඳහා සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ මල් වගාවේ නියුතු ව්‍යවසායකයන් සඳහා සඳහා සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාව 2019 ජූනි මස 25 වන දින මිරිජ්ජවිල, වියළි කලාපීය උද්භිද උද්‍යානයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 38 ක් සහභාගී විය.