2024 වසර සඳහා ඉදිරි දින දර්ශනය
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් සහ මුදල් ප්‍රතිපත්ති විවරණය
අංකය | මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් දිනය | නිකුත් කරනු ලබන දිනය |
1 | 2024 ජනවාරි 22 වන සඳුදා | 2024 ජනවාරි 23 වන අඟහරුවාදා |
විශේෂ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම |
2024 පෙබරවාරි 07 වන බදාදා* | - |
2 | 2024 මාර්තු 25 වන සඳුදා | 2024 මාර්තු 26 වන අඟහරුවාදා |
3 | 2024 මැයි 27 වන සඳුදා (2024 මැයි 28 වන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතව තිබූ) | 2024 මැයි 28 වන අඟහරුවාදා (2024 මැයි 29 වන බදාදා දින නිකුත් කිරීමට නියමිතව තිබූ) |
4 | 2024 ජූලි 23 වන අඟහරුවාදා | 2024 ජූලි 25 වන බදාදා |
5 | 2024 සැප්තැම්බර් 26 වන බ්‍රහස්පතින්දා | 2024 සැප්තැම්බර් 27 වන සිකුරාදා |
6 | 2024 නොවැම්බර් 26 වන අඟහරුවාදා | 2024 නොවැම්බර් 27 වන බදාදා |
* මෙම රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික හා සම්බන්ධ තීරණයක් ගැනීම සිදු නොවේ.
මුදල් ප්‍රතිපත්ති වාර්තාව
වාර්තාව | නිකුත් කරනු ලබන දිනය |
මුදල් ප්‍රතිපත්ති වාර්තාව - 2023 වසරේ දෙවන භාගය | 2024 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා |
මුදල් ප්‍රතිපත්ති වාර්තාව - 2024 වසරේ පළමු භාගය | 2024 අගෝස්තු 15 වන බ්‍රහස්පතින්දා |
මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ වාර්තා සහ මාධ්‍ය නිවේදන
වාර්තාව/ මාධ්‍ය නිවේදනය | නිකුත් කරනු ලබන දිනය |
මූල්‍ය සාධනීය දර්ශක – 2023 හතරවන කාර්තුව | 2024 මාර්තු අවසානයේ |
මූල්‍ය සාධනීය දර්ශක – 2024 පළමුවන කාර්තුව | 2024 ජූනි අවසානයේ |
මූල්‍ය සාධනීය දර්ශක – 2024 දෙවන කාර්තුව | 2024 සැප්තැම්බර් අවසානයේ |
මූල්‍ය පද්ධති ස්ථායීතා විවරණය– 2024 (අ) | 2024 ඔක්තෝබර් අවසානයේ |
මූල්‍ය සාධනීය දර්ශක – 2024 තුන්වන කාර්තුව | 2024 දෙසැම්බර් අවසානයේ |
(අ) මේ පිලිබඳ මාධ්‍ය හමුවක් ද පැවැත්වේ.
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා මාධ්‍ය නිවේදන
මාසය | නිකුත් කරනු ලබන දිනය |
2023 දෙසැම්බර් | 2024 ජනවාරි 31 වන බදාදා |
2024 ජනවාරි | 2024 පෙබරවාරි 29 වන බ්‍රහස්පතින්දා |
2024 පෙබරවාරි | 2024 මාර්තු 28 වන බ්‍රහස්පතින්දා |
2024 මාර්තු | 2024 අප්‍රේල් 30 වන අඟහරුවාදා |
2024 අප්‍රේල් | 2024 මැයි 31 වන සිකුරාදා |
2024 මැයි | 2024 ජුනි 28 වන සිකුරාදා |
2024 ජුනි | 2024 ජූලි 31 වන බදාදා |
2024 ජූලි | 2024 අගෝස්තු 30 වන සිකුරාදා |
2024 අගෝස්තු | 2024 සැප්තැම්බර් 30 වන සඳුදා |
2024 සැප්තැම්බර් | 2024 ඔක්තෝබර් 30 වන බදාදා |
2024 ඔක්තෝබර් | 2024 නොවැම්බර් 29 වන සිකුරාදා |
2024 නොවැම්බර් | 2024 දෙසැම්බර් 31 වන අඟහරුවාදා |
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන හා සේවා) සඳහා මාධ්‍ය නිවේදන
මාසය | නිකුත් කරනු ලබන දිනය |
2024 ජනවාරි | 2024 ජනවාරි 16 වන අඟහරුවාදා |
2024 පෙබරවාරි | 2024 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා |
2024 මාර්තු | 2024 මාර්තු 15 වන සිකුරාදා |
2024 අප්‍රේල් | 2024 අප්‍රේල් 15 වන සඳුදා |
2024 මැයි | 2024 මැයි 15 වන බදාදා |
2024 ජුනි | 2024 ජුනි 18 වන අඟහරුවාදා |
2023 ජූලි | 2024 ජූලි 15 වන සඳුදා |
2024 අගෝස්තු | 2024 අගෝස්තු 15 වන බ්‍රහස්පතින්දා |
2024 සැප්තැම්බර් | 2024 සැප්තැම්බර් 18 වන බදාදා |
2024 ඔක්තෝබර් | 2024 ඔක්තෝබර් 15 වන අඟහරුවාදා |
2024 නොවැම්බර් | 2024 නොවැම්බර් 18 වන සඳුදා |
2024 දෙසැම්බර් | 2024 දෙසැම්බර් 16 වන සඳුදා |
* පූර්ව මාසයේ සමීක්ෂණයට අදාළ පුවත්පත් නිවේදනය (සෑම මසක ම අවසාන දිනයේ සිට දින 15කට පසු)
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) සඳහා මාධ්‍ය නිවේදන
මාසය | නිකුත් කරනු ලබන දිනය |
2024 ජනවාරි | 2024 ජනවාරි 31 වන බදාදා |
2024 පෙබරවාරි | 2024 පෙබරවාරි 29 වන බ්‍රහස්පතින්දා |
2024 මාර්තු | 2024 මාර්තු 28 වන බ්‍රහස්පතින්දා |
2024 අප්‍රේල් | 2024 අප්‍රේල් 30 වන අඟහරුවාදා |
2024 මැයි | 2024 මැයි 31 වන සිකුරාදා |
2024 ජුනි | 2024 ජුනි 28 වන සිකුරාදා |
2023 ජූලි | 2024 ජූලි 31 වන බදාදා |
2024 අගෝස්තු | 2024 අගෝස්තු 30 වන සිකුරාදා |
2024 සැප්තැම්බර් | 2024 සැප්තැම්බර් 30 වන සඳුදා |
2024 ඔක්තෝබර් | 2024 ඔක්තෝබර් 30 වන බදාදා |
2024 නොවැම්බර් | 2024 නොවැම්බර් 29 වන සිකුරාදා |
2024 දෙසැම්බර් | 2024 දෙසැම්බර් 31 වන අඟහරුවාදා |
* පූර්ව මාසයේ සමීක්ෂණයට අදාළ පුවත්පත් නිවේදනය (සෑම මසක ම අවසාන දිනයේ සිට දින 15කට පසු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව උද්ධමනය සඳහා මාධ්‍ය නිවේදන
මාසය | නිකුත් කරනු ලබන දිනය |
2024 ජනවාරි | 2024 ජනවාරි 31 වන බදාදා |
2024 පෙබරවාරි | 2024 පෙබරවාරි 28 වන අඟහරුවාදා |
2024 මාර්තු | 2024 මාර්තු 31 වන සිකුරාදා |
2024 අප්‍රේල් | 2024 අප්‍රේල් 28 වන සිකුරාදා |
2024 මැයි | 2024 මැයි 31 වන බදාදා |
2024 ජුනි | 2024 ජුනි 30 වන සිකුරාදා |
2024 ජූලි | 2024 ජූලි 31 වන සඳුදා |
2024 අගෝස්තු | 2024 අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා |
2024 සැප්තැම්බර් | 2024 සැප්තැම්බර් 27 වන බදාදා |
2024 ඔක්තෝබර් | 2024 ඔක්තෝබර් 31 වන අඟහරුවාදා |
2024 නොවැම්බර් | 2024 නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා |
2024 දෙසැම්බර් | 2024 දෙසැම්බර් 29 වන සිකුරාදා |
වෙනත් මාධ්‍ය නිවේදන
මාධ්‍ය නිවේදන | නිකුත් කරනු ලබන දිනය |
ඉඩම් තක්සේරු දර්ශකය - 2023 වසරේ දෙවන භාගය | 2024 පෙබරවාරි 29 වන බ්‍රහස්පතින්දා |
ඉඩම් තක්සේරු දර්ශකය - 2024 වසරේ පළමු භාගය | 2024 අගෝස්තු 30 වන සිකුරාදා |
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන – 2024 ප්‍රකාශනය | 2024 අගෝස්තු 30 වන සිකුරාදා |
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්ත – 2024 ප්‍රකාශනය | 2024 සැප්තැම්බර් 30 වන සඳුදා |
පළාත් දල දේශීය නිෂ්පාදිතය 2023 | 2024 දෙසැම්බර් 20 වන සිකුරාදා |
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 2023 | 2022 දෙසැම්බර් 31 වන අඟහරුවාදා |