"ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද වෙ‍ළෙඳ ප්‍රදර්ශනය"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් රජයේ දෙපාර්තමේන්තු, මූල්‍ය ආයතන හා තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “වෙ‍ළෙඳ ප්‍රදර්ශනය” 2020 මාර්තු  මස 13 සහ 14 යන දිනයන්හී දී ත්