ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ, සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 31 වන දින කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.