"අධ්‍යාපනික වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තංගල්ල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2019 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශිෂ්‍යාවන් 46ක් සහභාගී වූහ.