"ව්‍යාජ මුදල් නෝට්ටු සහ පිරිසිදු මුදල් භාවිතා කිරීමේ ප්‍රතිපත්ති"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයීය පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාජ මුදල් නෝට්ටු සහ පිරිසිදු මුදල් භාවිතා කිරීමේ ප්‍රතිපත්ති" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 12 වන දින ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.