"ධාරිතා සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තේ වැවිලිකරුවන්ගේ සංගම් හා තේ කර්මාන්තශාලා සංගම් නියෝජිතයන් සඳහා සංවිධානය කරන ලද "ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 පෙබරවාරි මස 07 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ශ්‍රී  කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.