"මනාලියන් ඇන්දවීම, හැඩගැන්වීම සහ කොණ්ඩා මෝස්තර" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද "මනාලියන් ඇන්දවීම, හැඩගැන්වීම සහ කොණ්ඩා මෝස්තර" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 05 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.