මධ්‍යම පරිමාණ තේ වැවිලිකරුවන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මධ්‍යම පරිමාණ තේ වැවිලිකරුවන් සඳහා සංවිධානය කරන "ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 පෙබරවාරි මස 07 වන දින පෙ.ව. 09.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.