මාතර දිස්ත්‍රික්කයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද "පුද්ගල පෞරුෂ වර්ධනය සහ ව්‍යාපාර චාරිත්‍ර" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ රූපලාවණ්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද "පුද්ගල පෞරුෂ වර්ධනය සහ ව්‍යාපාර චාරිත්‍ර" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 ජනවාරි මස 22 වන දින මාතර සෝලිස් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.