මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා "ධාරිතා සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සාමෘද්ධි කාර්යාලය සමග ඒකාබද්ධව මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 ජනවාරි මස 29 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.