ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතනවලින් අධ්‍යාපනය නිම කළ සිසුන් සඳහා සංවිධානය කරන "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 05 වන දින පෙරවරු 9.00 සිට තලල්ල ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නේ නිපෝන් පේන්ට් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජා හේවාබෝවල මහතා විසිනි.