"අධ්‍යාපනික වැඩසටහන" - තංගල්ල බාලිකා මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තංගල්ල බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 02 වන දින පෙ. ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.