"GMP සහ SLS තත්ත්ව සහතික ලබා ගැනීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "GMP සහ SLS තත්ත්ව සහතික ලබා ගැනීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 22 වන දින පෙ.ව. 09.00 සිට මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ