ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2026 පෙබරවාරි

2026 පෙබරවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 56.8ක අගයක් වාර්තා කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 පෙබරවාරි මාසයේ  දී දර්ශකාංක 54.4ක අගයක් වාර්තා කළේය 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Monday, March 16, 2026