විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 මැයි

ජංගම ගිණුම් අතිරික්තයක් අඛණ්ඩව මාසිකව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 වසරේ මැයි මාසයේ දී තවදුරටත් ශක්තිමත් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වූ අතර එමගින් පුළුල් වූ වෙළඳ ගිණුමේ හිඟය පියවන ලදී.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, June 30, 2025