සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සහභාගීවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු අනුමැතිය මත සිදු කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනට සුදුසුකම් සැපිරූ භාණ්ඩාගාර බැඳුම්කර හිමිකරුවෙක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) අදාළ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සඳහා සහභාගී වූ බව එහි සාමාජිකයින් වෙත මෙයින් දැනුම්දෙමු.  

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, September 14, 2023