බැංකු අනුපාතිකය

ඓතිහාසික බැංකු අනුපාතික

 

බැංකු අනුපාතිකය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත ඔවුන්ගේ තාවකාලික ද්‍රවශීල අවශ්‍යතා සඳහා අත්තිකාරම් ලබා දෙන අනුපාතිකය 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 36 වන වගන්තිය යටතේ නියම කර ඇත.