විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2024 අගෝස්තු

පසුගිය මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම් අඩු වුවද, ඉහළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ අපනයනවල කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් 2024 වසරේ අගෝස්තු මාසයේ දී විදේශීය අංශය ධනාත්මක ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ අගෝස්තු මාසයේදී 2023 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව පුළුල් වුවද 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව පහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, September 30, 2024