දැක්ම, මෙහෙවර, ගුණාංග

 

දැක්ම

“ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞභාග්‍යය උදෙසා දායක වන විශ්වසනීය සහ ගතික මහ බැංකුවක්”

මෙහෙවර

"සර්වජන අන්තර්ගතභාවය සහ තිරසාර වර්ධනයට සහය වීම උදෙසා දේශීය මිල ස්ථායිතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීම”

 

සාරාර්ථ

සුපිළිපන්බව: සදාචාර පැවැත්ම, විශ්වසනීයත්වය, අඛණ්ඩතාව, නායකත්වය, වෘත්තීයභාවය, තාක්ෂණික විශිෂ්ටත්වය, ස්වාධීන දැක්ම 

වගවීම සහ විනිවිදභාවය: වගකීම, හිමිකාරිත්වය, කැපවීම, විනිවිදභාවය, මනා පාලනය

අන්තර්ගතභාවය: ප්‍රගමනශීලිත්වය, සමායෝජනය, සාමූහිකත්වය