බලපත්‍රලාභී මුදල් සමාගම්
බලපත්‍රලාභී මුදල් සමාගම්වල මූලික මූල්‍ය සාධනීය දර්ශක
2024 ඔක්තෝබර් 11 වැනි දිනට
අංකය |
නම සහ ලිපිනය |
ඇමතුම් විස්තර | |
1. |
අබාන්ස් ෆිනෑන්ස් පී එල් සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2208888 (94) 112 375517 inquiries@abansfinance.lk www.abansfinance.lk |
2. |
එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී එලයන්ස් හවුස් 84, වෝඩ් පෙදෙස කොළඹ 07 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2673673 (94) 11 2697205 info@alliancefinance.lk www.alliancefinance.lk |
3. |
ඒ එම් ඩබ්ලිව් කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී 185, යුනියන් පෙදෙස කොළඹ 02 |
දුරකතනය ෆැක්ස් ව්ද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2446476 (94) 11 2325557 inquiries.amwclf@amwltd.com www.capitalleasing.lk |
4. |
ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පී එල් සී 76, පාක් ස්ට්‍රීට් කොළඹ 02 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7699000 (94) 11 2314296 info@asiaassetfinance.lk www.asiaassetfinance.com |
5. |
ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4700100 (94) 11 4700101 info@assetline.lk www.assetline.lk |
6. |
ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2687158 (94) 11 2688760 info@amf.lk www.amf.lk |
7. |
සීබීසී ෆිනෑන්ස් ලිමිටඩ් |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 81 2213498 (94) 81 2224521 info@cbcfinance.lk www.cbcfinance.com |
8. |
සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී |
දුරකතනය ෆැක්ස් ව්ද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 81 2230230/11 2300555 (94) 81 2232047/11 2300441 cenfin@cf.lk www.centralfinance.lk |
9. | සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී 123, ඔරාබිපාෂා මාවත කොළඹ 10 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7388388 (94) 11 2429888 customercare@cdb.lk www.cdb.lk |
10. |
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2000000 (94) 11 2327882 ccl@cclk.lk www.cclk.lk |
11. |
ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් ලිපිනය වෙබ් අඩවිය |
(94) 11 4317317 (94) 11 4317335 financialservice@dialog.lk www.dialogfinance.lk |
12. |
ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් (සටහන 2 වෙත යොමු වේ.) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7534200/ 11 7534242 (94) 11 2677872 info@eti.lk - |
13. | ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් ලිමිටඩ් 851, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත කොළඹ 14 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7977977 (94) 11 5200111 info@fintrexfinance.com www.fintrexfinance.com |
14. |
එච් එන් බී ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2176262 (94) 11 2176263 info@hnbfinance.lk www.hnbfinance.lk |
15. |
ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2825404-6 |
16. |
එල් බී ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2155000/ 2200000 (94) 11 2575098 info@lbfinance.lk www.lbfinance.com |
17. |
එල් ඕ එල් සී ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5880880 (94) 11 2865606 info@lolcfinance.com www.lolcfinance.com |
19. | මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් 299, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත යුනියන් පෙදෙස කොළඹ 2 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2396060 (94) 11 2396757 info@mahindraifl.lk www.mahindraifl.lk |
19. | මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 236, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2343720-7 (94) 11 2434524 mercantile@mi.com.lk www.mi.com.lk |
20. |
මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4711711 (94) 11 2565666 mbslbank@mbslbank.com www.mbslbank.com |
21. |
මල්ටි ෆිනෑන්ස් පීඑල්සී (සටහන 1: (අ) සහ (ආ) වෙත යොමු වේ. |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4645555 (94) 11 4645564 info@multifinance.lk www.multifinance.lk |
22. |
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (සටහන 1 : (ඇ), (ඈ), (ඊ) සහ සටහන 03 වෙත යොමු විය යුතුය) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4760800 (94) 11 4760867 info@nlfplc.com www.nationlanka.com |
23. | ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී 61, ධර්මපාල මාවත කොළඹ 7 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7577577 (94) 11 7577511 orientfinance@orient.lk www.orientfinance.lk |
24. | පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 1161, මරදාන පාර කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2631631 (94) 11 2631190 plclease@plc.lk www.plc.lk |
25. | පී. එම්. එෆ්. ෆිනෑන්ස් පීඑල්සී 361,361/1, ආර් ඒ ද මැල් මාවත කොළඹ 03 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2300191/4, 7666333 (94) 11 2300190, 7666399 info@pmb.lk www.pmb.lk |
26. |
රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් (සටහන 1: (ආ) වෙත යොමු වේ) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5900600 (94) 11 2680775 info@rpfinancelk.com www.rpfinancelk.com |
27. | සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී 155/A, ආචාර්ය ඩැනිස්ටර් ඩී. සිල්වා මාවත කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5444666 (94) 11 2667411 info@sdf.lk www.sarvodayafinance.lk |
28. | සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී 267, 2 වැනි මහල ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2301301 (94) 11 2301937 info@senfin.com www.senfin.com |
29. | සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී 498, ආර්. ඒ. ඩි මෙල් මාවත කොළඹ 3 |
දුරකතනය |
(94) 11 2100110 (94) 11 2303715 financecompany@singersl.com www.singerfinance.com |
30. | සියපත ෆිනෑන්ස් පීඑල්සී 111 ඩඩ්ලි සේනානායක මාවත කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7605605 (94) 11 7605606 info@siyapatha.lk www.siyapatha.lk |
31. | එස්එම්බී ෆිනෑන්ස් පීඑල්සී 282/1, CBS ගොඩනැගිල්ල ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4222888 (94) 11 2574330 smbhed@sltnet.lk www.smblk.com |
32. |
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී (සටහන 1: (ආ), (ඉ) සහ 2022.08.12 සිට බලපැවැත්වෙන පරිදි (ඈ) වෙත යොමු වේ. |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2359600/700 (94) 11 2359799 info@softlogicfinance.lk www.softlogicfinance.lk |
33. |
යූ බී ෆිනෑන්ස් පීඑල්සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4468888 (94) 11 2508517 info@ubf.lk www.ubf.lk |
34. | වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී 310, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4393100 (94) 11 4393129 info@vallibelfinance.com www.vallibelfinance.com |
සටහන 1: ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අවශ්‍යතා සමඟ අනුකූල වීමට නොහැකි වීම සහ/ හෝ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙල සමඟ අනුකූල වීමට නොහැකි වීම මත පහත නියාමන සීමාවන් පැනවීමට කටයුතු කර ඇත.
අ. ණය නිකුත් කිරීමේ සීමාවන් පැනවීම.
ආ. තැන්පතු භාර ගැනීමේ සීමාවන් පැනවීම.
ඇ. ඇතැම් ණය වර්ග නිකුත් කිරීම අත්හිටුවා ඇත.
ඈ. නව තැන්පතු භාරගැනීම අත්හිටුවීම.
ඉ. බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තැන්පතු සඳහා ගෙවිය යුතු උපරිම පොලී අනුපාතවලට වඩා පදනම් අංක 100 කින් අඩු පොලී අනුපාතයක් ගෙවීම සඳහා වන සීමාවක් පැනවීම.
ඊ. මහජන අරමුදල් රැස්කිරීම අත්හිටුවා ඇත.
සටහන 2: 2023 දෙසැම්බර් මස 15 වන දින, කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අධිකරණ අධීක්ෂණයට යටත්ව ගණන් බේරා වසා දැමීමට නියම කරන ලදී. තවද, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි ඈවරකරු වශයෙන් කොළඹ 04, කාසල් පටුමග, අංක 11, 03 වන මහල, එස් ජේ එම් එස් ඇසෝසියේට්ස් / බාරේ යන ලිපිනය දරන ජෙරාඩ් ජීවානන්තන් ඩේවිඩ් මහතා පත් කිරීමට ද අධිකරණය නියෝග කරන ලදී.
සටහන 3: නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝණය කරමින් සිටී. ඒ අනුව, මූල්‍ය ව්‍යාපාර පනතේ 37(1) වගන්තිය අනුව නියාමන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.