ශ්‍රී ලංකා මහ බැංකුව - 2026 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්

දිනය

විිස්තරය

ජනවාරි 03, සෙනසුරාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය   බැ.ර.
ජනවාරි 15, බ්‍රහස්පතින්දා දෙමළ තෛපොංගල් දිනය    බැ.ර.වෙ.
   
පෙබරවාරි 01, ඉරිදා නවම් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
පෙබරවාරි 04, බදාදා නිදහස් සමරු දිනය     බැ.ර.වෙ.
පෙබරවාරි 15, ඉරිදා මහා ශිවරාත්‍රී දිනය    බැ.ර.
   
මාර්තු 02, සඳුදා මැදින් පුර පසලොස්වක පෝය දිනය    බැ.ර.
මාර්තු 21, සෙනසුරාදා ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය)    බැ.ර.
   
අප්‍රේල් 01, බදාදා බක් පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
අප්‍රේල් 03, සිකුරාදා මහ සිකුරාදා දිනය    බැ.ර.
අප්‍රේල් 13, සඳුදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය    බැ.ර.වෙ.
අප්‍රේල් 14, අඟහරුවාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය     බැ.ර.වෙ.
   
මැයි 01, සිකුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
මැයි 01, සිකුරාදා ලෝක කම්කරු දිනය     බැ.ර.වෙ.
මැයි 02, සෙනසුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය    බැ.ර.වෙ.
මැයි 28, බ්‍රහස්පතින්දා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)    බැ.ර.
මැයි 30, සෙනසුරාදා  පොසොන් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර. 
   
ජූනි 29, සඳුදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ජූලි 29, බදාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
අගෝස්තු 26, බදාදා මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය)    බැ.ර.වෙ.
අගෝස්තු 27, බ්‍රහස්පතින්දා නිකිණි පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
   
සැප්තැම්බර් 26, සෙනසුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ඔක්තෝබර් 25, ඉරිදා වප් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
නොවැම්බර් 08, ඉරිදා  දීපවාලී උත්සව දිනය    බැ.ර. 
නොවැම්බර් 24, අඟහරුවාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
දෙසැම්බර් 23, බදාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය     බැ.ර.
දෙසැම්බර් 25, සිකුරාදා නත්තල් දිනය    බැ.ර.වෙ.
   
බැ – බැංකු නිවාඩු              ර – රජයේ නිවාඩු                වෙ - වෙළෙඳ නිවාඩු
සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ.