ශ්‍රී ලංකා මහ බැංකුව - 2026 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
ජනවාරි 03, සෙනසුරාදා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ජනවාරි 15, බ්‍රහස්පතින්දා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
පෙබරවාරි 01, ඉරිදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
පෙබරවාරි 04, බදාදා | නිදහස් සමරු දිනය බැ.ර.වෙ. |
පෙබරවාරි 15, ඉරිදා | මහා ශිවරාත්‍රී දිනය බැ.ර. |
මාර්තු 02, සඳුදා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
මාර්තු 21, සෙනසුරාදා | ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය) බැ.ර. |
අප්‍රේල් 01, බදාදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අප්‍රේල් 03, සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
අප්‍රේල් 13, සඳුදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
අප්‍රේල් 14, අඟහරුවාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
මැයි 01, සිකුරාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
මැයි 01, සිකුරාදා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
මැයි 02, සෙනසුරාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
මැයි 28, බ්‍රහස්පතින්දා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
මැයි 30, සෙනසුරාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ජූනි 29, සඳුදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ජූලි 29, බදාදා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
අගෝස්තු 26, බදාදා | මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ. |
අගෝස්තු 27, බ්‍රහස්පතින්දා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
සැප්තැම්බර් 26, සෙනසුරාදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
ඔක්තෝබර් 25, ඉරිදා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
නොවැම්බර් 08, ඉරිදා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
නොවැම්බර් 24, අඟහරුවාදා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
දෙසැම්බර් 23, බදාදා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
දෙසැම්බර් 25, සිකුරාදා | නත්තල් දිනය බැ.ර.වෙ. |
බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |