ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්රික්කයේ්, වාකරේ ප්‍රදේශයේ, සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2021 ජනවාරි මස 25 වන දින වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.