ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද "ආනයන/අපනයන ක්‍රියාවලිය - 02 කොටස" මාර්ගගත සම්මන්ත්‍රණය 2020 දෙසැම්බර් මස 15 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැවැත්විණි.