ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදයට එරෙහිව මුදල් සැපයීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 ඔක්තොම්බර් මස 2