"මහන මැෂින් අළුත්වැඩියාව සිදු කිරීම" පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඇඟළුම් කර්මාන්තයේ නිරත ගාල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයන් සඳහා "මහන මැෂින් අළුත්වැඩියාව සිදු කිරීම" පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහනක් 2020 ජනවාරි මස 20 වන දින සිට ජනවාරි මස 23 වන දින දක්වා ගාල්ල සමූපකාර මන්දිර ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.