ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " විදේශ විනිමය පනත " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 22 වන දින ත්‍රිකුණාමලය, හොටෙල් ග්‍රීන් ගාර්ඩන් ශ්‍රවණාගාරයේ දී සා