"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, මහජනතාව සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 10 වන දින දෙවිනුවර ප