"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන සහ ණය කඳවුර

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය ඇතිව පස්ගොඩ සහ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන සහ ණය ක