ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින වැනිලා වගාව ආශ්රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 25 වැනි දින රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි.








