"පාවහන් නිෂ්පාදනය" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "පාවහන් නිෂ්පාදනය" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 ජනවාරි මස 30 වන දා සිට 2019 පෙබරවාරි මස 01 වන දින දක්වා පෙ.ව. 08.30 සිට අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.