"තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" - කිරින්ද පුහුල්වැල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජනවාරි මස 24 වන දින පෙ. ව. 11.30 සිට කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.