ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතනවලින් අධ්‍යාපනය නිම කළ සිසුන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 05 වන දින තලල්ල ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි