"නවීන තාක්ෂණික වැඩසටහන" - බතික්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින බතික් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "නවීන තාක්ෂණික වැඩසටහන" 2018 සැප්තැම්බර් මස 25 සහ 28 යන දිනයන් හි දී කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සහ යටියන කෘෂිකර්ම සංවර්ධන පදනමේ දී සාර්ථකව ප