අධ්‍යාපනික වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්බලන්තොට මාමඩල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන අධ්‍යාපනික වැඩසටහනක් 2018 ජූලි මස 25 වන දින පෙරවරු 8.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.