අධ්‍යාපනික වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 09 වන දින පෙ. ව. 10.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.