"අධ්‍යාපනික වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ලුණුගම්වෙහෙර මහා විද්‍යාලයේ සිසුන් හා තල්පාවිල මහා විද්‍යාලයේ සිසුන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 06 වන දින පෙ. ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.