“අධ්‍යාපනික වැඩසටහන” - කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය හා දික්වැල්ල මින්හාත් ජාතික පාසල

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හා දික්වැල්ල මින්හාත් ජාතික පාසලේ සිසුන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 04 වන දින පෙ. ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.