අධ්‍යාපනික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කොටවිල ශ්‍රී රතනපාල මහා විද්‍යාලයේ සහ බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 03 වන දින පෙ. ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.