"අධ්‍යාපනික වැඩසටහන" - නින්දාන මහා විද්‍යාලය, අම්බලන්ගොඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්බලන්ගොඩ නින්දාන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජුනි මස 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසුන් 45ක් සහභාගී විය.