තහනම් මූල්‍ය යෝජනා ක්‍රම

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා සංවිධානය කරන "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 අප්‍රේල් මස 27 වන දින පෙ.ව. 10.00 සිට කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.