අධ්‍යාපනික වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දීයගහ බටහිර මහා විද්‍යාලයේ සිසුන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසුන් 18 දෙනෙකු සහභාගී විය.