ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 දෙසැම්බර්

ඉදිකිරීම් අංශයේ අඛන්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 දෙසැම්බර්  මාසයේදී දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවය ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙක් විසින් අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, January 31, 2025