ශ්‍රී ලංකා මහ බැංකුව - 2027 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
| ජනවාරි 15, සිකුරාදා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
| ජනවාරි 22, සිකුරාදා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| පෙබරවාරි 04, බ්‍රහස්පතින්දා | නිදහස් සමරු දිනය බැ.ර.වෙ. |
| පෙබරවාරි 20, සෙනසුරාදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| පෙබරවාරි 06, සෙනසුරාදා | මහා ශිවරාත්‍රී දිනය බැ.ර. |
| මාර්තු 10, බදාදා | ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය) බැ.ර. |
| මාර්තු 22, සඳුදා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
| මාර්තු 26, සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
| අප්‍රේල් 13, අඟහරුවාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 14, බදාදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 20, අඟහරුවාදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| මැයි 01, සෙනසුරාදා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
| මැයි 17, සඳුදා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
| මැයි 19, බදාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| මැයි 20, බ්‍රහස්පතින්දා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
| ජූනි 18, සිකුරාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජූලි 18, ඉරිදා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අගෝස්තු 15, ඉරිදා | මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ. |
| අගෝස්තු 16, සඳුදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| සැප්තැම්බර් 15, බදාදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 15, සිකුරාදා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 28, බ්‍රහස්පතින්දා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
| නොවැම්බර් 13, සෙනසුරාදා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 13, සඳුදා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 25, සෙනසුරාදා | නත්තල් දිනය බැ.ර.වෙ. |
| බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |
|








