ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන

2024 දෙසැම්බර් 13 වැනි දිනට

අංකය

නම සහ ලිපිනය

ඇමතුම් විස්තර

(අ)

බලපත්‍රලාභී වාණිජ බැංකු

1.

 

අමානා බෑන්ක් පීඑල්සී
480, ගාලුපාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7756000
(94) 11 7756309
dayani.desilva@amana.lk
www.amanabank.lk
2.

 

ලංකා බැංකුව
ලංකා බැංකු චතුරස්‍රය
1, ලංකා බැංකු මාවත
කොළඹ 1
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2446790 - 811
(94) 11 2544324 
boc@boc.lk
www.boc.lk
3.

 

කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
කොමර්ෂල් හවුස්
21, සර් රසීක් ෆරීඩ් මාවත
තැ.පෙ. 856
කොළඹ 1
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2430420
(94) 11 2449889
info@combank.net
www.combank.net
4.

 

ඩී එෆ් සී සී බෑන්ක් පීඑල්සී
73/5, ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2442442
(94) 11 2440376
info@dfccbank.com
www.dfcc.lk
5.

 

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී
එච්.එන්.බී ටවර්, 21 වන මහල
479, ටී බී ජයා මාවත
කොළඹ 10
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2664664
(94) 11 2662735
moreinfo@hnb.net
www.hnb.net
6.

 

එම් සි බී බෑන්ක් ලිමිටඩ්
08, ලේඩන් බැස්ටියන් පාර
කොළඹ 1
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2448765 / 6
(94) 11 2448764
info@mcb.com.lk
www.mcb.com.lk
7.

 

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී
40, නවම් මාවත
කොළඹ 2
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2448448
(94) 11 2440262
contact@ndbbank.com
www.ndbbank.com
8.

 

නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී
242, යුනියන් පෙදෙස
කොළඹ 2
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4313131
(94) 11 2307854
info@nationstrust.com
www.nationstrust.com
9.

 

පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී
450, අර්ල්ස් කෝර්ට්
ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2565570
(94) 11 2565558
pabc@pabcbank.com
www.pabcbank.com
10.

 

සම්පත් බෑන්ක් පීඑල්සී
110,සර් ජේම්ස් පීරිස් මාවත
කොළඹ 2

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4730630
(94) 11 2300142
mgr@oper.sampath.lk
www.sampath.lk
11.

 

සෙලාන් බෑන්ක් පීඑල්සී
90,ගාලු පාර
කොළඹ 3

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2456789
(94) 11 2452597
info@seylan.lk
www.seylan.lk
12. යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී
64,ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4525525 
(94) 11 2370971 
info@unionb.com
www.unionb.com

(ආ)

බලපත්‍රලාභී විශේෂිත බැංකු

1.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව
තැ.පෙ. 2085
සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත
කොළඹ 2

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2446241
(94) 11 2446392
hdfc@hdfc.lk
www.hdfc.lk
2.

 

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
933, නුවර පාර
වෙදමුල්ල
කැළණිය
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2035454 - 9
(94) 11 2906896
info@rdb.lk
www.rdb.lk
3.

 

සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී
12, එඩ්මන්ටන් පාර,
කිරුළපන,
කොළඹ 6
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2832500-2
(94) 11 2514246
ceo@sdb.lk
www.sdb.lk
4.

 

ශ්‍රී ලංකා සේවින්ස් බෑන්ක් ලිමිටඩ්
265, වෝර්ඩ් පෙදෙස ,
කොළඹ 7
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2674700-3
(94) 11 2674705
rohan@slsbl.lk
www.slsbank.lk

(ඇ)

බලපත්‍රලාභී මුදල් සමාගම්

1.

අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී
456, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 3

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2208888
(94) 11 2375517

inquiries@abansfinance.lk
www.abansfinance.lk
2.

 

එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
එලයන්ස් හවුස්
84, වෝඩ් පෙදෙස
කොළඹ 07
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2673673
(94) 11 2697205
info@alliancefinance.lk
www.alliancefinance.lk
3.

 

ඒ එම් ඩබ්ලිව් කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
185, යුනියන් පෙදෙස
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2446476
(94) 11 2325557
inquiries.amwclf@amwltd.com
www.capitalleasing.lk
4.

 

ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී
76, පාක් ස්ට්‍රීට්
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7699000
(94) 11 2314296
info@asiaassetfinance.lk
www.asiaassetfinance.lk
5.

ට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ්
120,120A, පන්නිපිටිය පාර,
බත්තරමුල්ල

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4700100
(94) 11 4700101
info@assetline.lk
www.assetline.lk
6.

ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
89, හයිඩ් පාර්ක් කෝනර්
කොළඹ 02

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2687158
(94) 11 2688760
info@amf.lk
www.amf.lk
7. සීබීසී ෆිනෑන්ස් ලිමිටඩ්
187, කටුගස්තොට පාර
මහනුවර
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 81 2213498
(94) 81 2224521
info@cbcfinance.lk
www.cbcfinance.com
8. සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
270, වෝක්ෂෝල් වීදිය
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 81 2230230/11 2300555
(94) 81 2232047/11 2300441
cenfin@cf.lk
www.centralfinance.lk
9. සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී
123, ඔරාබිපාෂා මාවත
කොළඹ 10
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7388388
(94) 11 2429888
customercare@cdb.lk
www.cdb.lk
10.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
165, කින්සි පාර
කොළඹ 08

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2000000
(94) 11 2327882
ccl@cclk.lk
www.cclk.lk
11. ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී
57, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4317317
(94) 11 4317335
financialservice@dialog.lk
www.dialogfinance.lk
12.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ්
114, වෝඩ් පෙදෙස
කොළඹ 07

(සටහන 2 වෙත යොමු වේ.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7534200/ 11 7534242
(94) 11 2677872
info@eti.lk
-
13.

ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් ලිමිටඩ්
851, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත
කොළඹ 14

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7977977
(94) 11 5200111
info@fintrexfinance.com
www.fintrexfinance.com
14. එච් එන් බී ෆිනෑන්ස් ලිමිටඩ්
168, නාවල පාර
නුගේගොඩ
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2176262
(94) 11 2176263
info@hnbfinance.lk
www.hnbfinance.lk
15. ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී
76, එස්. ද. එස්. ජයසිංහ මාවත
කොහුවල
නුගේගොඩ
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2825404-6
(94) 11 2825406
info@lcbfinance.lk
www.lcbfinance.lk
16. එල් බී ෆිනෑන්ස් පීඑල්සී
275/75, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඹ 07
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2155000/ 2200000
(94) 11 2575098
info@lbfinance.lk
www.lbfinance.com
17.

එල් ඕ එල් සී ෆිනෑන්ස් පීඑල්සී
100/1, ශ්‍රී ජයවර්ධනපුර මාවත
රාජගිරිය

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 5880880
(94) 11 2865606
info@lolcfinance.com
www.lolcfinance.com
18. මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්
299, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත
යුනියන් පෙදෙස
කොළඹ 02
දුරකතනය
ෆැක්ස්
විද්‍යුත් ලිපිනය
වෙබ් අඩවිය
(94) 11 2396060
(94) 11 2396757
info@mahindraifl.lk
www.mahindraifl.lk
19. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
236, ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2343720-7
(94) 11 2434524 / 2434623
mercantile@mi.com.lk
www.mi.com.lk
20.

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
බෑන්ක් ඔෆ් සිලෝන් මර්චන්ට් කුලුන
28, ශාන්ත මයිකල් පාර
කොළඹ 03

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4711711
(94) 11 2565666
mbslbank@mbslbank.com
www.mbslbank.com
21.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී
690, ගාලු පාර
කොළඹ 3

(සටහන 1 : (ඇ), (ඈ) සහ (ඊ) වෙත යොමු විය යුතුය.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4760800
(94) 11 4760867
info@nlfplc.com
www.nationlanka.com
22. ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී
61, ධර්මපාල මාවත
කොළඹ 07
රකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7577577
(94) 11 7577511
orientfinance@orient.lk
www.orientfinance.lk
23. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
1161, මරදාන පාර
කොළඹ 08
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2631631
(94) 11  2631190
plclease@plc.lk
www.plc.lk
24. පී. එම්. එෆ්. ෆිනෑන්ස් පීඑල්සී
361,361/1, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2300191/4, 7666333
(94) 11 2300190, 7666399
info@pmb.lk
www.pmb.lk
25.

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්
69, හයිඩ් පාර්ක් කෝනර්
කොළඹ 02

(සටහන 1: (ආ) වෙත යොමු වේ)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 5900600
(94) 11 2680775
info@rpfinancelk.com
www.rpfinancelk.com
26. සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී
155/A, ආචාර්ය ඩැනිස්ටර් ඩී. සිල්වා මාවත
කොළඹ 08
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 5444666
(94) 11 2667411
info@sdf.lk
www.sarvodayafinance.lk
27. සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී
267, 2 වැනි මහල
ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2301301
(94) 11 2301937
info@senfin.com
www.senfin.com
28. සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී
498, ආර්. ඒ. ද මෙල් මාවත
කොළඹ 03

දුරකතනය
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය

(94) 11 2100110
(94) 11 2303715
financecompany@singersl.com
www.singerfinance.com
29. සියපත ෆිනෑන්ස් පීඑල්සී
111
ඩඩ්ලි සේනානායක මාවත
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7605605
(94) 11 7605606
info@siyapatha.lk
www.siyapatha.lk
30.

එස් එම් බී ෆිනෑන්ස් පීඑල්සී
282/1, CBS ගොඩනැගිල්ල, ගාලු පාර
කොළඹ 03

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4222888
(94) 11 2574330
smbhed@sltnet.lk
www.smblk.com
31.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී

JFI කුළුණ 03,
B සහ C කලාපය, 6වන මහල,
නො. 75, පියදාස සිරිසේන මාවත,
කොළඹ 10.

(සටහන 1: (ආ), (ඉ) සහ 2022.08.12 සිට බලපැවැත්වෙන පරිදි (ඈ) වෙත යොමු වේ.
ණය උපකරණ මගින් ණය ලබා ගැනීම හා සම්බන්ධයෙන් 2023.04.10 දින සිට බලපවත්වන පරිදි සීමාවක් ද පනවා ඇත.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2359600/700
(94) 11 2359799
info@softlogicfinance.lk
www.softlogicfinance.lk
32.

යූ බී  ෆිනෑන්ස් පීඑල්සී
10,ඩේසි විලා පටුමග
කොළඹ 04

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4468888
(94) 11 2508517
info@ubf.lk
www.ubf.lk
33. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී
310, ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4393100
(94) 11 4393129
info@vallibelfinance.com
www.vallibelfinance.com

(ඈ)

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

1. කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ්
"සියෙස්ටා හවුස් ", 327/3/1, ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7869569/ 7869571
(94) 11 2573744
info@clcl.lk
www.clcl.lk

සටහන 1 : ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අවශ්‍යතා සමඟ අනුකූල වීමට නොහැකි වීම සහ/ හෝ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙල සමඟ අනුකූල වීමට නොහැකි වීම මත පහත නියාමන සීමාවන් පැනවීමට කටයුතු කර ඇත.

අ. ණය නිකුත් කිරී‍මේ සීමාවන් පැනවීම.
ආ. තැන්පතු භාර ගැනීමේ සීමාවන් පැනවීම.
ඇ. ඇතැම් ණය වර්ග නිකුත් කිරීම අත්හිටුවා ඇත.
ඈ. නව තැන්පතු භාරගැනීම අත්හිටුවීම.
ඉ. බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තැන්පතු සඳහා ගෙවිය යුතු උපරිම පොලී අනුපාතවලට වඩා පදනම් අංක 100 කින් අඩු පොලී අනුපාතයක් ගෙවීම සඳහා වන සීමාවක් පැනවීම.
ඊ. මහජන අරමුදල් රැස්කිරීම අත්හිටුවා ඇත.

සටහන 2 : 2023 දෙසැම්බර් මස 15 වන දින, කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අධිකරණ අධීක්ෂණයට යටත්ව ගණන් බේරා වසා දැමීමට නියම කරන ලදී. තවද, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි ඈවරකරු වශයෙන් කොළඹ 04, කාසල් පටුමග, අංක 11, 03 වන මහල, එස් ජේ එම්  එස්  ඇසෝසියේට්ස් / බාරේ යන ලිපිනය දරන ජෙරාඩ් ජීවානන්තන් ඩේවිඩ් මහතා පත් කිරීමට ද අධිකරණය නියෝග කරන ලදී.